ලබන වසර සදහා ආදායම් සහ ප‍්‍රධාන ලෙස රුපියල් බිලියන 986 ක් ලැබෙන ඇති බවට අපේක්ෂා කරන අතර, රජයේ වියදම රුපියල් බිලියන 1420 ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි ද ලබන වසරේ අය වැය හිගය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 8.6 ක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

0 Comments