කනිජ තෙල් සංස්ථාවේ ලේකම්වරයා ඉල්ලා අස්වීමට යයි. ඔහු සිය විශ්‍රාම ගැනීම පිළිබද ලේකන ජනාදිපති ලේකම් ලලිත් විරතුංගට යැවු බව දැන ගන්නට තිබේ.
හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය විශ්‍රාම ගෙන සති කිහිපයකට පසු සිදුවුයේ කුමක්ද? ඔහුව බ්‍රසීල තානාපතිවරයා ලෙස නම් කිරීමයි. මේ පෙට්‍රල් ලේකම්ටත් ඒ ටිකම වෙයිද?
අපුරු දේ සිදුවන මිහින්ලන්තයේ වැසියන් බලා සිටිති.
- හර්ෂි සි. පෙරේරා



0 Comments