ආර්ථික සංවර්දන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වන චීන සමාගමක් සමග ඇති කර ගන්නට යන හෝටල් ගනුදෙනුව ගැන අද දිනයේ පාර්ලිමේන්තුවේදී අනතුරු අගවන ලදී. ඒ අදාල ගාලු මුවෝදර ආසන්නයේ වූ ඉඩම චීන සමාගමට විකුනන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ කොන්දේසි වලට එකග වන්නේ නම් පමණක් බවට ප්‍රකාශ කරමිනි.




0 Comments