to-add

"ලංකාවට විදෙස් ආයෝජන අනිවාර්යයි"


ශ්‍රී ලංකාවේ ආර්ථික සවුබාග්‍ය ගැන අදහස් දක්වමින් ඉහත අදහස් ප්‍රකාශ කලේ ඇක්සිස් බැංකුවේ ශ්‍රී ලංකා ශකාවේ ප්‍රදාන විදායක නිලදාරී අශෝක් කේ බාසුය.

අපිට ශ්‍රී ලංකාවේ කෙටිකාලින සහ දිර්ගකාලින ආයෝජන ගැන බලාපොරොත්තු තියෙනවා. දැන් දෙපාර්ශවය අතර ගැටුම නිමවී ඇති නිසා දේශීයව දියුණුවීමට දැඩි අබිලාශයක් තියෙනවා. රට තුල පාරවල්, දුම්රිය මාර්ග සහ වරායවල් ඉදිවෙනවා.

අසෝක් මහතා මෙසේ දුරකථනය ඔස්සේ අදහස් දැක්වුයේ බ්ලුම්බග් වෙතයි.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend

Post a Comment

0 Comments