to-add

උතුරේ හමුදා ලොක්කා අදිකරණයට.


ජන අරගල වියාපාරයේ අතුරුදහන් වූ ක්‍රියාකාරීන් දෙදෙනාගේ දෙමාපියන් ඉදිරිපත් කල පෙත්සම අබියාචනා අදිකරණය විබාගයට ගනී. උතුරේ හමුදා ප්‍රදානියා අදිකරණය ඉදිරියට පමුණුවන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

හර්ෂි සි. පෙරේරා



Post a Comment

0 Comments