to-add

වසර 15 ක් ඒරොප්පේ වහලියක් වූ තවත් එයිශ්ශර්යේ දියණියක්.


හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලාංකීය ගෘහසේවිකාව ගෙන් වසර 15 ක් වැඩ ගෙන ඇත්තේ වැටුප් නොගේවාය. සවුදි ඇරෙබියාවේ සිටින ඇයව ලංකාවට ගෙන්වා ගන්නයි කල ඉල්ලීම් මෙතෙක් බලදාරින් සැලකිල්ලට ගෙන නැත. ඇය නමින් කුසුමා නන්දනිය. දෙදරු මවක් වන ඇය 1993 සිට සවුදි අරාබියාවේ වහලියක් වේ. ඇයට සිය පවුල සමග කටයුතු කිරීම වලක්වා ඇත. දැනට රියාද්හි ඔලයා කදවුරේ සිටින ඇය තමා මතකය අහිමිවීම මෙන්ම විෂාදයෙන් පිඩා විදින බව ප්‍රකාශ කර සිටින්නීය.


Post a Comment

0 Comments