Hot!

වසන්ත සේනානායකට රාජ්‍ය ඇමතිධූරයක්

වසන්ත සේනානායක පත්වීම ලබමින්

නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අනුව 

වසන්ත සේනානායක  – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද, රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස ද, පී. හැරිසන් – කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නේය. 


රංජිත් මද්දුම බණ්ඩාර දිවුරුම් දෙමින් 


පී. හැරිසන් දිවුරුම් දෙමින්


0 comments: