Hot!

මංගල අයර්ලන්ත විදේශ කටයුතු ඇමති මුණගැසේ


ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික හමුවට සහභාගී වී සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ අයර්ලන්ත විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය සියරන් කැනන්  අතර හමුවක් පසුගියදා (2) ෆීජි රාජ්‍යයේ නාඩි නුවර දී පැවැත්විණි.

කුඩා සමුද්‍රීය රාජ්‍යවල දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා අයර්ලන්තය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර  එහි දී කියා සිටියේ ය.

0 comments: