Hot!

ශක්තිකගේ නිදහස වෙනුවෙන් අද 3 ට කොටුවට එන්න


මුහුණුපොතේ පළකල 'අර්ධ' කෙටිකතාව මගින් බුදුදහමට අපහාස කළ බවට වූ චෝදනාව මත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම පිළිබඳ පනත (ICCPR) යටතේ චෝදනා ගොනු කෙරුණු ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙස අද (17) දින සවස 03. 00 ට කොළඹ කොටුව දුම්රියස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට නියමිතය. 


මෙහි පළවෙන්නේ ශක්තිකගේ නිදහස වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පෝස්ට් කීපයකි.





0 comments: