Hot!

කබීර් හා හලීම් යළි ඇමති ධූරයේ


පසුගියදා සිය ධූර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු වන කබීර් හෂීම් හා එම්. එච්. ඒ. හලීම් අද (19) දින යළි ජනාධිපතිතුමා ඉදිරියේ සිය අමාත්‍ය ධූර වල දිවුරුම් දී තිබේ. 

0 comments: