Hot!

නව ජාතික බුද්ධි ප්‍රධානී රුවන් කුලතුංග


ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග වෙත ඊයේ (13) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ  විසින් අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිය පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී.

0 comments: