Hot!

රතන හිමි මඩකලපුව ශරියා ආයතනය නිරීක්ෂණය කරයි


අතුරලියේ රතන හිමි ඊයේ (10) දින මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මඩකලපුව උසස් අධ්‍යාපන ආයතනය දකුණු ආසියාවේ බෝම්බ නිෂ්පාදනාගාරය බවත් මෙය හමුදාවට පවරාගෙන ත්‍රස්තවාදයට එරෙහි තාක්ෂණික දැනුම ලබාදෙන ආයතනය බවට පත්කළ යුතු බවත්ය. අද (11) දින උන්වහන්සේ ආරක්ෂක අංශ වල බාධාකිරීම් මධ්‍යයේ මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්විය










0 comments: