Hot!

කොච්චිකඩේ දේවස්ථානය විවෘත වේ




පසුගියදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය ඊයේ (12) නැවත විවෘත කෙරුණි. මේ අවස්ථාවට කාදිනල්තුමා, මැක්ස්වෙල් සිල්වා පියතුමා හා ජේ. ඩී. ඇන්තනී පියතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. 

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකිරීමද මෙදින සිදුවිය. 

ඒ අවස්ථාවේ ඡායාරූප




0 comments: