Hot!

මරණ දඬුවම ලබාදීමේ නියෝගයට ජනපති අත්සන


සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) උදෑසන දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී පවසා තිබේ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා පවසා තිබෙන්නේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් එසේ නොකළහොත් රටට ඉදිරියට යා නොහැකි බවත්ය. 


ජනපති එදා 19 ගැන කී කතාව 

0 comments: