Hot!

අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශන ගැන සංවාදයක් 17 වැනිදා


නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන ‘අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශන හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස‘ සම්බන්ධ විවෘත සංවාදය එළඹෙන ජූලි 17 වැනිදා ප.ව. 3. 30 සිට සවස 5. 30 දක්වා ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. 

මේ ගැන අදහස් දක්වන්න ඔබත් එදිනට පැමිණෙන්න. 




0 comments: