Hot!

යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ලංකාවට


යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල් කෙයෂොව් එළඹෙන ජූලි 11 දින සිට ජූලි 16 දින දක්වා ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සංචාරයක නිරතවීමට නියමිත බවත් මේ රටවල් දෙකෙහි ආරක්ෂාව තරකිරීමේ උත්සාහයන්ට හා අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා වඩාත් සුදුසු පසුබිමක් නිර්මාණය කරගැනීමේ උත්සාහයන්ට අත්වැලක් වීම මෙම සංචාරයේ අරමුණ බව ද පැවසේ.

මේ පිළිබඳ අද (10) නිවේදනයක් නිකුත් කළ යුරෝපා සංගමය පවසන්නේ,

යන්නයි.



0 comments: