Hot!

බ්‍රසීල සිනමා උළෙල 26 වැනිදා ඇරඹේ



මෙරට බ්‍රසීල තානාපති කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධානය කරන 'බ්‍රසීල සිනමා උළෙල 2019' එළඹෙන සැප්තැම්බර් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඇතුල්වීම නොමිලේ. 






0 comments: