to-add

චන්ද්‍රිකා හා එජාපෙ අතර ගිවිසුමට හෙට අත්සන් තැබේ



එක්සත් ජාතික පෙරමුණ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අතර හෙට (01) දිනයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබෙන අතර මෙමගින් ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට හිතවත් පාර්ශ්ව වල සහය සජිත් ප්‍රේමදාසට ලබාදීම සිදුවේ. 

මෙය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. 




Post a Comment

0 Comments