Hot!

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ඉල්ලයි


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගියදා (28) වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකරමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියක නන්නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටියි. 



0 comments: