to-add

මෙරට පළමු කෝවිඩ් බිල්ල වාර්තා වේ


කොරෝනා ආසාදිතව කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද (28) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනය කර සිටී. 

වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකු වන මොහු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියා හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු අයෙකි.

Post a Comment

0 Comments