to-add

ඔබට අවශ්‍ය ඖෂධ නිවසටම ගෙන්වාගැනීමට පිවිසෙන්න


රටපුරා හඳුනාගන්නා ලද ඖෂධහල් ජාලයක් හරහා තමන්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වී ඇත.

මෙම දිගුවට පිවිසීමෙන් ඔබගේ ප්‍රදේශයේ ඇති නම්කල ඖෂධහල් හා ඒවා දුරකථනයෙන් හෝ Viber හෝ WhatsApp සේවාවන් හරහා සම්බන්ධ කර ගත හැකි අංකයන් ලබාගත හැක.


Post a Comment

0 Comments