to-add

2020 වසරේ චීනයේ රැකියා නියුක්තිය අපේක්ෂිත මට්ටම ඉක්මවයි


2020 වසරේ චීනයේ රැකියා නියුක්තිය අපේක්ෂිත මට්ටම ඉක්මවා ගොස් වාර්ෂික ඉලක්ක සාක්ෂාත් කරගෙන තිබේ. එම වසරේ චීනයේ නගර හා උපනගර වල අලුතින් බිහිවූ රැකියා නියුක්තිකයින් සංඛ්‍යාව මිලියන 11.86 කි. එය මිලියන 9ක නියමිත ඉලක්කය ඉක්මවා යාමකි. 

මේ වසරේ රැකියා නියුක්තිය ස්ථාවර මට්ටමක රඳවා ගනිමින් රැකියා අවස්ථා පුළුල් කිරීම ප්‍රධාන කාර්යයයි. විශ්වවිද්‍යාල උපාධිධාරීන් හා සංක්‍රමණික කම්කරුවන් ඇතුළු පිරිස්වල රැකියා නියුක්තිය කෙරෙහි වැඩි අවධානය යොමුකෙරේ. බරපතල රැකියා ගැටළු ඇති පිරිස් ද රජයේ වැඩි සැලකිල්ලට ලක්වනු ඇත.  

Post a Comment

0 Comments