අද (17) කොළඹදී පැවති පොදුජන පෙරමුණ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පැවසුවේ, ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය උපරිම වශයෙන් 30 කට සීමාවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට…
අද (23) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් නම් කිරීමට අදාල ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද කිසිවක් ලැබී නැත. පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමගම කතානායක කරූ ජයසූරිය මහත…
අද (15) පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර ඇත. න…
අද (14) පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කථානායක මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව තුළ අද සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් දක්වා ඇත. කථානායකතුමා ම…
වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර හෙට (15) උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනතා විමු…
පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අද (5) දිනයේදී නිවේදනයක් නිකුත් කළ කතානායක, කරු ජයසූරිය මහතා මෙය ප්රජාතන්ත්රවාදී සමාජයක සිදු නොවිය යුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක්…
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය NDTV රූපවාහිනී නාලිකාව සමග අද (1) දිනයේදී මීට පැය කීපයකට පෙර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය. එහිදී NDTV මාධ්‍යවේදියා විම…
Social Plugin