ගාමිණී වියන්ගොඩ උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජය විය. ප්රජාතන්ත්රවාදය පවතින රටක විපක්ෂයක් විසින් ආණ්ඩුවට හෝ එහි සාමාජිකයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම සහ බ…
- ගාමිණී වියන්ගොඩ - පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ කිසිවෙකු එවැනි ප්‍රහාරයක් ගැන ඈතකින්වත් දැනගෙන සිටියේ නැත. එසේම, ඒ ගැන ඈතින් හෝ සමීපව හෝ දැන සිටි කිසිවෙකු ඒ ප්‍රහාරයෙ…
- එම්. ඕ. ඒ. ද සොයිසා - සම්පාදනය කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආණ්ඩුවේ ස්වභාවය කුමක් විය යුතුද යන කරුණ පිළිබඳව විද්වතුන් කිහිප දෙනෙක් පසුගිය දිනක කරන ලද සාකච්ඡාවකදී ' විධායක ජනාධිපති …
ග්‍රීක දේශපාලන දාර්ශනික ප්ලෙටෝ විසින් දේශපාලන විද්‍යාව හැඳින්වූයේ සමාජ විද්‍යාවන් අතරින් උසස්ම සමාජ විද්‍යාව (Master Science) ලෙසය. එය ප්‍රගුණ කළ හැක්කේ බුද්ධියෙන් අගතැන්පත් දාර්ශනිකයින්ට පමණක් බව ප…
- ගාමිණී වියන්ගොඩ - “ඉන්දියන් සාගරයේ මුතුඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය, ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක්රමණවලින් සහ දේශීය වශයෙන් පැනනැඟුණු ආක්රමණික ස්වභාවයේ කැරලිව…
සුසිල් හෙට්ටිආරච්චි එම්මෑනුවෙල් පියතුමා එස්.ජේ.එම්මෑනුවෙල් මෑත ඉතිහාසයේ මෙරට මෙන්ම ජාත්‍යන්තර තලයේ දී පවා විවිධ මට්ටමේ සාකච්ඡා හා සම්මන්ත්රණ වලදි වඩාත් කතා බහට ලක් වන ශ්‍රී ලංකාවේ උතුරු දිග යා…
- ගාමිණී වියන්ගොඩ - ආගම යනු කුමක්ද ? ගිය සතියේ ‘අනිද්දා’ පුවත්පතේ ‘ආගම යනු කුමක්ද?’ මැයෙන් තිදෙනෙකුගේ අදහස් ඉදිරිපත් කෙරෙන විශේෂාංගයක් විය. සාහිත්‍යවේදිනී සුනේත්‍රා රාජකරුණානායක, මහාචාර්ය ලියනගේ අමරක…
- ගාමිණී වියන්ගොඩ - මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති ඉඩකඩ බොහෝ ය. මේ ගැන මම දස අතේ කල්පනා …
- කුසල් පෙරේරා - දෙවන කෝවිඞ්-19 රැල්ල සති දෙක තුනකින් බරපතල ලෙස පැතිර ගියේය. ඒ හේතුවෙන් ඉකුත් ඔක්තෝබර් 30 වන (සිකුරාදා) පොහොදා නිවාඩුව සමග වූ දිගු සති අන්තය බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවූ සති අන්තය…
Social Plugin