මෙරට දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්දිරන්, විදුර වික්‍රමනායක, එරාන් වික්‍රමරත්න හා තාරක බාලසූරිය යන දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියට පත…
මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය වන කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් අත්අඩංගුවට…
හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම් මහනුවර රෝහලෙන් සාර්ථකව සිදුකර ගැනීමේ අවස්ථාව තිබෙන බව වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා පසුගියදා (9) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය. මෙහිදී ඔහු වැඩිදුරටත්…
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද ‘තුට්ටු දෙකේ දේශපාලන ව්‍යාපෘතියක්‘ බවට පත්වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න අද (16) අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. සෞඛ්‍ය අමාත්‍යංශය ගැන සොය…
නව අමාත්‍ය මණ්ඩලය පත් කර සති 03 කට වැඩි කාලයක් ඉක්ම ගිය ද ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්…
Railway Museum Guarantee Ltd සමාගම කෞතුකාගාරයක් ඉදිකර පවත්වාගෙන යන මුවාවෙන් දුම්රියේ නිලනාමය යොදාගෙන මහජන මුදල් අවභාවිත කරන කූඨ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි …
මාධ්‍ය රටක ජනමතය තීරණය කරන ප්රබලතම සාධකයයි. රටක සිව්වන ආණ්ඩුව වශයෙන් හඳුන්වනු ලබන මාධ්‍ය මගින් පෙරළා සමාජය වෙත ලබාදෙන්නේ කුමක්ද ? යන්න ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය මහජනතාව සතුය. අද (10) දින එ් කාර්යයේ …
මාධ්‍ය රටක ජනමතය තීරණය කරන ප්රබලතම සාධකයයි. රටක සිව්වන ආණ්ඩුව වශයෙන් හඳුන්වනු ලබන මාධ්‍ය මගින් පෙරළා සමාජය වෙත ලබාදෙන්නේ කුමක්ද ? යන්න ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය මහජනතාව සතුය. අද (10) දින එ් කාර්යයේ …
යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇති බවත් පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැක්කේ සිය නායකත්වයෙන් යුතු විපක්ෂයේ දේශපාලන සන්ධානයට පමණක…
අමාත්‍ය මංගල සමරවීර අද (9) පාර්ලිමේන්තුවේ රාජ්‍ය මාධ්‍ය අර්බුදය ගැන පැහැදිලි කරමින් පැවසුවේ ස්වාධීන රූපවාහිනී සේවය දූෂිත තැනක් බවත් මීට විසඳුම විය යුත්තේ එය මහජන සේවා මාධ්‍යක් ලෙස පවත්වාගෙන යාමත් බව…
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින්, 2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළිදරව් කරන ලෙස සිදු කරන ලද නියෝගය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති …
මෛත්‍රීපාල සිරිසේන ජනපති ලෙස ජනවරම ලබාගෙන අදට (8) සිව් වසරක් ගතවේ. යහපාලන රජයක් වෙනුවෙන් ඇපකැප වන බව පුන පුනා පැවසූ ඔහුගේ මැතිවරණ වේදිකාවේ ‘සන්ඩේ ලීඩර්‘ පුවත්පතේ කර්තෘ ලසන්ත වික්රමතුංගගේ ඝාතකයින්ට න…
අද (7) කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවේදී එහි සභාපති ශාන්ත බණ්ඩාර පැවසුවේ, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග නැවත වතාවක් ශ්‍රීලනිපයට හානියක් නොකරන බව තමන් තදින් විශ්…
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පාලිසේන පසුගියදා (ජනවාරි 1) ඇප මත මුදාහැරුණි. මේ සිදු…
අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් යුතුව ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමේ මෙහෙයුම පටන්ගෙන ඇති බවත් මේ හා සම්බන්ධ අණ පනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බවත්, හිරු හා දෙරණ නාලිකාවන් එ…
රථවාහන වරදක් සිදුකළ රියදුරෙකුට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීම සඳහා රුපියල් 3,000 ක අල්ලස් මුදලක් ලබාගැනීම හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය…
පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට එල්ල වූ දූෂණ චෝදනා වලට (අල් අසීසියා සිද්ධිය) දඬුවමක් ලෙස ඉස්ලාමාබාද් හි අධිකරණයේ විනිසුරු මොහොමඩ් අර්ෂාඩ් මලික් විසින් වසර හතක සිරදඬුවම් නියම කර තිබෙන අතර ඩො.මි…
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මාධ්‍ය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත් තමන්ගෙන් හෝ සිය කාර්යාලයෙන් නොවිමසා මෙවැනි තොරතුරු සමාජගත කරමින් සිටින බවත්ය. මෙහිදී …
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ කැබිනට් මණ්ඩලය අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනපති ලේකම් කාර්යාලයේදී අද (20) දිවුරුම් දුණි. නව අමාත්‍යවරු දිවුරුම් දීමේ අවස්ථාව ව…
අද (17) කොළඹදී පැවති පොදුජන පෙරමුණ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පැවසුවේ, ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය උපරිම වශයෙන් 30 කට සීමාවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට…
Social Plugin