‘‘සාමය සඳහා වු පියවරක් ලෙස අල්ලාගත් ගුවන් නියමුවා හෙට නිදහස් කිරීමට අපි තීරණ කර තිබෙනවා‘‘ යනුවෙන් අද (28) දින පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් පවසා ස…
සුප්‍රකට පිලිපීන ගායිකාවක හා රංගන ශිල්පිනියක වන ආසි මුනෝස් ජනපතිතුමාගේ ආරාධනාවකට අනුව මෙරට සංචාරයේ නිරත වේ. රමෝනා සිසිලියා දටුනි මුනෝස් නම් වන ඇය Philia නමින් හැඳින්වෙන පිලිපීන රොක් සංගීත කණ්ඩාය…
මෙරට දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්දිරන්, විදුර වික්‍රමනායක, එරාන් වික්‍රමරත්න හා තාරක බාලසූරිය යන දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියට පත…
- ෂන්මුගම් කනගරත්නම් - ‘‘... ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක සෘතුව, ඒ තමයි ඝනා…
කතානායකවරයාට ද්වේෂ කරන්නේ ඇයි ? හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික …
මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය වන කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් අත්අඩංගුවට…
– තුසිත බාලසූරිය – මහල්වරාව බේකරිය නැමති විකල්ප කලා අවකාශයේ පරිණාමය සියැසින් දුටුවෙකු විදියටත්, බේකරියේ අසල්වැසියෙකු විදියටත් හා බේකරියේ කට්ටියගේ මිතුරෙකු විදියටත් බේකරිය ගැන කෙටි සටහනක් තැබ…
– සරත් ද අල්විස් – දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත ‘දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත.’ රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන…
– ගාමිණී වියන්ගොඩ – ප්‍රතිපත්තියක් වෙනස් වන්නේ කොහොමද ? ප්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද…
- ආචාර්ය ඒ. සී. විස්වලිංගම් - 2015 දී යහපාලනය වෙනුවෙන් මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්…
මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ් මහතාට එරෙහිව සිදුව ඇති පොලිස් ප්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබඳව නිසි පරික්ෂණ පවත්වා කඩිනමින් සාධාරණය ඉටු කරන ලෙස වගකිව යුතු සියළු අංශ වලින් ඉල්ලා ස…
ලාංකීය සිනමාවේදී නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමාපටය වන ‘‘සුළඟ අප රැගෙන යාවි‘‘ එළඹෙන මාර්තු මස සිට තිරගතවීමට සියල්ල සුදානම්. අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් හීදි සම්මාන රැසක් ලැබූ මෙම සිනමාපටය යුරෝපී…
Social Plugin