හර්ෂි සි. පෙරේරා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ප්රකාශ කරන ආකාරයට 2009 සිට චීන පාලනයට විරෝදය පල කිරීම් ලෙස සිරුරට ගිනිතබාගැනීම් ගණන 51ක් වේ. ටිබෙට් ගැටවරයින් දෙදෙනෙක් මෙසේ විරෝදය…
දකුණු අප්රිකානු බලදාරින් ටිබෙට් හි අද්යාත්මික නායක දලෙයි ලාමාට ඩෙස්මන් ටුටු අගරදගුරුගේ 80 වැනි උපන්දින උත්සවය සදහා සහබාගිවිමට විසා නිකුත් කිරීම ප්රතික්ෂේප කරන ලදී. සිවිල් අයිතිවාසිකම් පිළිබද ක්ර…
Social Plugin