රථවාහන වරදක් සිදුකළ රියදුරෙකුට එරෙහිව නීතිමය පියවර නොගෙන සිටීම සඳහා රුපියල් 3,000 ක අල්ලස් මුදලක් ලබාගැනීම හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය…
හර්ෂි සි. පෙරේරා තෙලිකඩ පොලිසියේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට ඉලක්ක වුයේ මිට කලකට ඉහත ග්‍රීස් යකෙක් බව හදුන්වා දෙමින් අමානුෂික ලෙස වදහින්සාවට පාත්‍ර කල 17 හැවිරිදි සජිත් සුරංගගේ සොහොයුරාටයි. ඔ…
ලංකා ඊ නිව්ස් යාපනය පොලීසියේ ස්ථානාධිපති සමන් සිගේරා නම් සුප්‍රකට පොලිස් වලත්තයා නිසා එහි සේවය කරන කාන්තා පොලිස් නිලධාරීන් මහත් හිරිහැරයට පත්ව ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ඔහුගේ අයුතු යෝජනාවන…
| විශේෂ වාර්තා කරුවකු විසිනි අප කවුරුත් දන්නා පරිදි පොලිසියේ ඔ. අයි. සී. හෙවත් කාර්යභාර නිලධාරී යනු අදාල පොලිස් ස්ථානයේ ලොක්කාය. නමුත් ඔවුන් සෑම දෙනාම දේශපාලන අතකොලුය. මෙම ඔ.අයි.සී. පත් කරනුයේ අදා…
| අමිල ගුණරත්න තම දරුවා සමග නිදාගෙන සිටියදී ඝාතනයට ලක් වූ දිළිඳු එක්දරු කාන්තාවගේ සිරුර දඹුල්ල පොලිසිය විසින් මැදිහත්වී දඹුල්ල පොදු සුසාන භූමියේදී මිහිදන් කරන ලදී. ඇයගේ එකම කුඩා පුතු පොලිස් කාන්ත…
| අමිල ගුණරත්න මෑතකදී ගම්පොළ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු තමාට පොලිසියේ උසස් නිලධාරීන් හිරිහැර කරන බව පවසමින් ගම්පොළ නගරයේ ප්‍රධාන හතරමංහන්දියේ ඇති කොන්ක්‍රීට් බැරලයට බැස විරෝධ…
චමින්ද සිල්වා පොලිස් කොමිසම අක්‍රිය වී වසර දෙකක් ගතවී ඇතත් එය පවත්වාගෙන යන ගොඩනැඟිල්ලට මසකට රුපියල් 8,68,000 ක් ගෙවීමට සිදුවී ඇතැයි පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ. පොලිස් කොමිස…
නම - සැරයන් ශාන්ත සේරසිංහ පොලිස් ස්ථානය - මීරිගම පොලිසිය රිය අනතුරක් නිසා වත්තල ප්‍රදේශයේ වියාපරිකයෙකුගේ අස්ථානගතවූ රුපියල් ලක්ෂ 13 වටිනා රන් පවුම් විස්සක මාලය යලි එහි අයිතිකරුවන්ට භාර දීමට ම…
Social Plugin