l සුනන්ද දේශප්‍රිය 2010 වර්ශයේ ජගත් මානව හිමිනම් දිනය පසුවී දින පහක් ගිය තැන එනම් දෙසැ 15 දා මිරිහාන පොලීසිය විසින් 40 හැවිරිදි ආර්.එස්. අත් අඩංගුවට ගන්නා ලද්දේ සොරකම් ගණනාවක සැකකරු ලෙස ය. අත් …
දොම්පේ පොලිසියට අලාභ හානි කළ, පුද්ගලයන්ගේ පැටිකිරිය හෙළිවෙයි යන හිසින් යුතුව දිවයින පුවත්පතේ පොලිස් වාර්තා කරු හේමන්ත රන්දුණු විසින් ලියා පල කළ ඇති පුවත ලංකාවේ ජනමාධ්‍යවේදය මෙහෙය වෙන ආකාරය පිළිබඳව තව…
| නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසිනි කිසියම් පුද්ගලයෙකුට මරණීය දන්ඩනය තින්දු කිරිම සතුටුවීමට කරුණක් නොවේ. එම නිසා අප අද මෙම සාකචිඡාවට සහභාගි වන්නේ මෙම අපරාධ සමිබන්ධයෙන් වැරදිකරුවන් බවට පත් කොට මරණීය…
කැකිරාව පොලිසිය පුද්ගලයෙකුට පහර දී ව්‍යාජ නඩුවක් පවරයි. Right2life ආයතනය විසින් සකස් කල වීඩියෝ පටය පහත දැක්වේ.
අමිල ගුණරත්න ඉරාජ්ගේ පොලිසිය ගීතය ( http://www.youtube.com/watch?v=7YTNezSwYC4&feature=related) ඇසීමේදී මට මතකයට එන්නේ මගේ ජිවිතයේ දුටු දුෂිතම පොලිස් නිලධාරියා වන ඩී එස් තිසේරාවයි. ඔහු මී…
01. සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාව, 108, බාන්ස් පෙදෙස, කොළඹ 07 02. සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව, 3 වන මහළ, රොටුන්ඩා ටවර් , අංක 109,ගාලුපාර, කොළඹ 03 03. පොලිස්පති පොලිස් මූලස්ථානය, කොළඹ 04…
පොලිස් වදහිංසාව පිළිබඳ ලාංකික ස්ත්‍රීන් - සම්මුඛ සාකච්චාව 02 ඇය 35 වියැති උපදී ධාරී ගුරුවරියකි. වැඩිදුර තොරතුරු හෙළිකිරීමට අකමැති වූ ඇය ඉදිරිපත් කළ අදහස පහත පල වෙයි. 1. ලංකාවේ පොලිසිය ගැන ඔබේ ආකල්ප…
වදහිංසාව පිළිබඳ ලාංකික ස්ත්‍රීන් - සම්මුඛ සාකච්චාව 02 පොළොන්නරුවේ පදිංචි වයස අවුරුදු 28 ක තරුණියක වන ඇය පොලිස් වදහිංසාව සම්බන්ධයෙන් පල කළ අදහස් මෙහි දැක්වේ. ආරක්ෂක හේතුන් මත අනන්‍යතාවය හෙළි කිරීම කළ…
වදහිංසාව පිලිබඳ ලාංකික ස්ත්‍රීන් - සම්මුඛ සාකච්චාව 01 ශ්‍රී ලංකාවේ පොලිසිය පිලිබඳ විනිවිදීමක් ලෙස මෙම සම්මුඛ සාකච්චා හැඳින්විය හැකිය. එහි පළමු කොටස මෙලස පල කිරීමට තීරණය කරණු ලැබුවේ මේ වන විට සමස්තය…
හර්ෂි සි. පෙරේරා ඇය නමින් ඉන්ද්‍රානි මල්ලිකාය. ඉදිගස්තුඩුව ගමේ අය බෝහො දෙනෙක් ඇයව හදුනන්නේ නොනා ලෙසය. ඇයට වයස අවුරුදු 38කි. දරු දෙදෙනෙකුගේ මවකි. වැලිපැන්න පොලිසියේ සිවිල් ඇදුමින් සිටි නිළධාරින…
Social Plugin